Gossip News

පහන්තුඩාව වීඩියෝවේ ඉන්නේ මම නෙවෙයි, දැන් රට පුරාම කතාවෙන තරුණිය මෙන්න

පහන්තුදාව කියලා කිව්වම ඒ ගැන දන්නා කියන අයට මතක් වෙන්නේ ඉතාමත් ලස්සන පරිසරයක් තිබෙන චමත්කාර දිය ඇල්ලක් සහ සුන්දර පරිසරයක්. නමුත් මෑතකදී පහන්තුඩාව කියන නම කියපු ගමන්ම බොහෝ දෙනෙකු සිනහා වෙන්නට පටන් ගත්තා. එම ස්ථානයට ගොස් චායාරූප පළකර තිබූ සාමාන්‍ය අයටත් විහිලු සහගත ලෙස සමාජ මාධ්‍යන් තුල අදහස් පලකරලා තිබුනා. ඉතින් මේකට හේතුව කුමක්ද කියලත් දැන්නම් ඔබට අමුතුවෙන් මතක් කර දෙන්නට අවශ්ෂ්‍ය වෙන්නේ නැතුව ඇති. කොහොම නමුත් මේ ලස්සන ස්ථානය ගැන කතාකරද්දී අද මේ ආකාරය මිනිසුන් සිනහා වෙන්නට පටන් අරගෙන තියෙන්නේ එක්තරා යුවලක් විසින් මෙම සිතනයේ සිදුකල යම් වීඩියෝවක් නිසා කියලත් ඔබ දන්නවා ඇති. පෞද්ගලිකව කල යුතු යම් ක්‍රියාවක් ලොවටම පෙනෙන්නට වීඩියෝ කරමින් මේ යුවල එය අන්තර් ජලයට පලකරලා තිබුනා.

මේ කතාව උණු කැවුම් වගේ පැතිරීගෙන යද්දී යම් පිරිසකට වැරදීමක් වෙලා තිබුනා කියලත් අපිට දැනගන්න ලැබුනා. යමක් සොයාබලන්නේ නැතිව එකවරම විවිධ චායාරූප යොදා ගනිමින් මේ සිටින්නේ පහන්තුඩාව ඇල්ල අසල වීඩියෝවේ සිටි යුවල යැයි කියා විවිධ අයගේ චායාරූප පලකරලා තිබුනා. ඉතින් ඒ විදියට රටපුරා මෙවැනි තොරතුරක් පැතිරිලා තිබුනා. මීට පෙර එම ස්ථානයට ගොස් චායාරූප ලබාගත් යුවලකගේ දසුන් පෙළක් මේ ආකාරයට පලකොට තිබුනේ මේ සිටින්නේ එම වීඩියෝවේ සිටි යුවල යැයි කියමින්. නමුත් ඒ ගැන ඇත්ත හෙළි වුනේ මේ ආකාරයටයි. ලහිරු මුදලිගේ විසින් මෙහෙයවන හරි ටීවී නාලිකාවට අදහස් පළකරමින් ඔවුන් කියලා තිබුනේ මේ වගේ කතාවක්.

අපි දෙන්නා දැන් ඉන්නේ ලොකු ප්‍රශ්නයකට මැදි වෙලා මොකද සමාජ මධ්‍යයේ සැම තැනකම අපි දෙන්නගේ චායාරූප පලවෙනවා. මේ ඉන්නේ එම වීඩියෝවේ සිටි දෙදෙනා කියලා. මොකද අපි හිතුවේ නැහැ ජිවිතේ කවදාවත් මෙහෙම වචනයක් අහන්න සිද්ද වේවි කියලා. ඇත්තෙන්ම අපේ හිතට දැනෙන දේ කින්න වචන නැහැ ගොඩක් ලොකු කලකිරීමකින් ඉන්නේ. කවදාවත් අපි දෙන්නා අපේ ගරුත්වය නැතිවෙන විදියේ දේවල් කරලා නැහැ. ඉතින් මෙහෙම දෙයක් වුනාම අපි සමාජයට මුහුණ දෙන්නේ කොහොමද කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතිව මේ විදියට අපි දෙන්නගේ පින්තුර හැම තැනකම දාලා තියනවා. අපි දෙන්නා ඒ අල්ලට ගිහින් ගත්තු පින්තුර ටිකක් තමයි මේ විදියට සමාජ මාධ්‍ය වල පලකරලා තියෙන්නේ. දැන් අපි දෙන්නට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. සමාජය අහනවා ඒ වීඩියෝ එකේ ඉන්නේ අපි දෙන්නද කියලා. ඉතින් අපි නොකළ දෙයකට මේ විදියට ලජ්ජා වට පත්වෙන්න සිදු වුන එක ගැන ගොඩක් කණගාටු වෙනවා.

අපි විවහා වෙලා තාමත් වසර එකහමාරක් විතර වෙන්නේ. අපි පවුල් ජිවිතේ ගත කරන්න පටන් ගත්තා විතරයි. නමුත් අපි දෙන්නටම ඕනේ වුනේ මේ ඉන්නේ අපි දෙන්නා නෙවෙයි කියල ඔප්පු කරලා පෙන්වන්න. ගොඩක් අය අපිට මේ වෙලාවේ උදව් කළා. නමුත් සමාජ මාධ්‍යන් වල අපි දෙන්නගේ පොටෝ ශෙයා වෙනවා ඒක නවත්වන්න කියලා මම මේ වෙලාවේ ඉල්ලනවා. ඒ තරුණිය කියලා තිබුනේ මම තනියම ඉන්න ඒ චායරුපය මේ වෙද්දී සෑම තැනකම ශෙයා වෙනවා.ඉතින් මේ ප්‍රශ්නයක මුනුන පාන්න සිදුවුණු යුවල වෙන්නේ කුෂාන් සහ ගයාත්‍රි කියන දෙදෙනා ඉතින් මේ වෙද්දී මේ දෙදෙනා ගැන කතාබහ වෙන හැමෝමව දැනුවත් කරන්න කියලත් අපි ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.